ගම්ඉම බණ්ඩාරනායක මහා විද්‍යාලය

නව 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් වීම

slide 1.png
slide 1.png

ප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ කොළ, රතු සහ  කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්,පාසල් නිළ ලාංජනය නිළ ඇදුමට බාවිතා කිරීමේදී ද මෙම නිළ වර්ණ භාවිතා කරයි , පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

කොළ  රතු  කහ