පාසල් පසුබිම
අප විද්‍යාලයේ ආරම්භය පිළිබඳ ලිඛිත තොරතුරු සපයා ගැනීමට නොහැකි වන අතර බොහෝ දෙනාගේ මතය වන්නේ මෙම විද්‍යාලය ක්‍රි.ව.19440115 දින ආරම්භ කළ බවයි. ලිඛිත තොරතුරු වශයෙන් අද වන විට ඉතිරිව පවතින්නේ ක්‍රි.ව19471212 දින සිට පැවත එන ලොග් සටහන් පොත් පමණි.මෙම විද්‍යාලය මුලින් තෙල්දෙණිය විල් අමුණ ස්ථානයේ පිහිටි කරවිලදුව දොඹ ගහමුල වත්ත ඉඩමේ ආරම්භ කර පසුව ගමිඉම ප්‍රදේශයට ගෙන ගොස් ඇත.
මෙම විද්‍යාලයේ මුල්ම විදුහල්පතිවරයා වූයේ එච් එම් පිමල්ලව බණ්ඩාර මහතාය.
ඉඩම් හිමියන් විසින් පරිත්‍යාග කළ අක්කර 2 යි රූඩ් 2 පර්චස් 2 ක බිම් ප්‍රමාණයක පිහිටි මෙම විද්‍යාලයේ ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 44 ක් විය. 1948 ජනවාරි මස වන විට මෙම විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 105 කි. ලොග් සටහන් අනුව 1978 වන විට මෙහි ශිෂ්‍ය සංඛ්‍යාව 368 ක් වූ අතර අදුරු මඩුල්ල 17 කි. මේ වන විට මෙම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 400 ට ආසන්න ප්‍රමාණයක් වන අතර අඳුරු මඩුල්ල 45කි.
එදා මෙදා තුර රටට දැයට වටිනා පුරවැසියන් බිහි කළ ගඉම් බණ්ඩාරනායක මහා විද්‍යාලය මැදදුම්බර පුරවරයේ දිදුලන කීර්තිමත් විද්‍යාලයකි.
|
ආරම්භ කළ වර්ෂය |
ක්‍රි.ව 1944.01.15 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
17 කි |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
44 කි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
1 |
|
පාසලේ නම |
ගම්ඉම |





