ගම්ඉම බණ්ඩාරනායක මහා විද්‍යාලය

IMG_1566.jpg
IMG_1377.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන විට්ටෝරියා ජලාශයට යාබදව සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

ගුණාත්මක බැවින් විශිෂ්ඨතත්වයට

දැක්ම

සහ

මෙහෙවර

උසස් ප්‍රමිතීන් මත පදනම්ව පාසල සතු සියලු කාර්යයන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම

දැක්ම

සහ

මෙහෙවර

ගුණාත්මක බැවින් විශිෂ්ඨතත්වයට

උසස් ප්‍රමිතීන් මත පදනම්ව පාසල සතු සියලු කාර්යයන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම

නව 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් වීම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ගම්ඉම බණ්ඩාරනායක මහා විද්‍යාලය